
MINIMALIST LIVING
සරල මං
සරල වීම පටන් ගන්නේ කොතැනින්ද , මේ පොත ඊට කදිම පිළිතුරකි...
ආරම්භක අවමවාදියෙක් වෙන්න, මේ ජීවනරටාවට පිවිසෙන්න මම කොහොමද මගේ ජිවිතේ සමහර තැන් වෙනස් කරගත්තේ කියලා මගේ අත්දැකීම් ඇසුරෙන් තමයි මේ පොත ලියවිලා තියෙන්නේ.
ගෙදර වැඩ, විභාග, දරුවන්, රැකියාව, පිළිවෙල, මේ දේවල් හැමදේම කොහොමද කරගන්නේ කියලා ගොඩක් අයට හිතාගන්න බැහැ.
මට ඔබට දෙන්ත තියෙන සරලම උත්තරය තමයි, මේ හැමදේටම තියෙන එකම විසඳුම අවමවාදී ජීවනරටාව..!












