
මනස පුහුණු කිරීම කොයිතරම් නම් වටිනවාද ….
මනස පුහුණු කිරීම කියන වටිනාම ගුණාංගය අනික් සෑමදේකටම වඩා ඉහළින් ඇති දෙයක් විදියට තමයි මම දකින්නේ.

මනස පුහුණු කිරීම කියන වටිනාම ගුණාංගය අනික් සෑමදේකටම වඩා ඉහළින් ඇති දෙයක් විදියට තමයි මම දකින්නේ.

ජීවිතය දිනා ගන්නේ මොනවාගෙන්ද ? ඒවා හරිම සාපේක්ෂ කාරණා.
එකිනෙකාට ජීවිතය දැනෙන ආකාරය අනුව ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින කාරණා වෙනස් .

කාලයක් තිස්සේ කෙනෙක් ආසාවෙන් එකතු කල දේවල් කාගෙහරි කීමකට නැත්නම් බලෙන්ම ඉවත් කරන්න වුණොත් අවසානේ හිතේ මිනිමලිස්ම් තමයි නැතිවෙලා යන්නේ…. දවසක සිදුවූ පොඩි සිදුවීමක් එක්ක

ඇස් පියන් ගහන සැණින් දරුවන් ලොකු වෙනවා. පුංචිම කාලේ කකුලේ තියාගෙන නිදි කරවපු දවස්, දුර ඇවිදපු කාල ..මේ වෙනකොට මතකයන් වෙලා අවසන් .

බොහොම කාලෙකට ඉස්සර ,
මටත් තිබුණා ඇඳුම් පිරුණු දොර ඇරියාම බිම ඇඳගෙන වැටෙන්න තරම් ගොඩ ගසා ගත් ඇඳුම් අල්මාරි දෙකක්.
ම්

මට කවුරු මොනව කීවත් මම හිනාවෙලා ඉන්නවා.
මගෙ වරදක් නම් අනිවාර්යයෙන් ම හදාගන්නවා.
මගෙ වරදක් නැත්නම් ඒ කෙනා ගැන අනුකම්පා කරලා අමතක කරනවා .

ගෙදර වියදම් පාලනය හරිම සංකීර්ණයි කියලා බොහෝම දෙනා කියනවා.
මෙය සියුම් තැන් වල සිටම ආරම්භ කලොත් සාර්ථකව වියදම් පාලනය කිරීම අපහසු නොවේ.

මම හදාගත් මගේ අඩුපාඩු ගැන කියන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ.
මම
ඉස්සර , ඕනෑම තැනක කතාව ඉස්සර කරගන්න දක්ෂ කෙනෙක් !
පාසැල් කාලේ .. ඊට පස්සෙත්!
සමහරවිට කතාව වැඩිවීම ගැටලු ගොඩකට මුල වෙන්න පුළුවන් .

අවමවාදී ජීවන රටාවට ඇලුම් කරන ඔබට මේ ගැන මූලිකව සරලව අවබෝධ කරගැනීම වඩාත් වටිනවා.

අවමවාදීන් ලෙස පවුලක් හැටියට ජීවත් වීමේදී සුදු පැහැති නිවසක් ම අත්‍යාවශ්‍යම යැයි සැලකෙන්නේ නැහැ.
පවුලක් විදියට සාමාජිකයන්ගේ සුවපහසුව එක්ක සතුටින් ජීවත් වීම මෙහිදී මූලික වෙනවා.
© Copyright 2023 – 2024 Minimalist Living by Ronithi. All rights reserved.