අවමවාදී ජීවන රටාව යනු නීරසකමට ප්‍රතිවිරුද්ධ දෙයක්.
එය අපගේ ආදරණීයයන් සමඟ කාලය ගත කිරීමට ඉඩ සලසා දෙයි.
අපි අනවශ්‍ය දේවලින් මිදුණු පසු,
අපගේ ජීවිතය ගෙනියන්නේ කෙසේදැයි අපට තීරණය කළ හැකිය.
🍃 සමහරු පූර්ණ කාලීනව ලෝකය සංචාරය කරති.
🍃 තවත් සමහරු වෙන කවරදාටත් වඩා තම පවුලට සම්බන්ධ වී සිටිති.
🍃 ඒ වගේම නිරවුල් මනසින් සතුටින් ජීවත් වෙති.
🍃 වැඩි ඉඩක්,
පිරිසිදු කිරීම් අඩු වටපිටාවක් එක්ක නිස්කලංක පරිසරයක සුවදායිතාවය විඳිති.
අවමවාදියෙකු වීම අපගේ ඉහළම අරමුණු වඩාත් උද්‍යෝගිමත් ලෙස ලුහුබැඳීම සමඟ විශාල ලෙස නිදහස් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අපට ඉඩ ලබා දෙයි.
සුභ දවසක් 🍃🍃

